අභිධර්ම දෙසනා 1 වෙළුම
Ranjith Daluwatta
අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනා එකතුව ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්කන්ධ ප්‍රමාණය 42,000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84,000 ක් ධර්මස්කන්වලින් භාගයක්ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්රකරණ වශයෙන් කොටස් හතකට බෙදෙයි. 1. ධර්මසංගනී ප්‍රකරණය 2. විභංග ප්‍රකරණය 3. ධාතුකතා ප්‍රකරණය 4. පුද්ගල ප්රඥප්ති ප්‍රකරණය 5. කථා වස්තූ ප්‍රකරණය 6. යමක ප්‍රකරණය 7. පට්ඨාන ප්‍රකරණය යනුවෙනි. අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ , හතරක් ගැන එහි දැක්වේ. ඒ චිත්ත , චෛතසික , රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්‍යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. මේ ගොනුවේ ඇතුලත්වන දේශනා ධම්ම සංගනී ප්‍රකරණය ට අදාල ධර්ම කාණ්ඩ විස්තර කරනු සඳහා කල ඒවාය...........
Capítulos
Select a chapter to play
Reseñas
තෙරුවන් සරණයි
malak@slt.com.lk
ඔබ කරන මෙම උතුම් ක්‍රියාවට ඔබට පින් සිදු වේවා. තවත් මෙවන් දේ කිරීමට ශක්තිය ලැබේවා!!