RET 01 Kajjaniya Sutta


Kajjaniya Sutta -  ඛජ්ජනීය සූත්‍ර‍ය පූර්වේ නිවාස නුවණින් අතීතය මෙනෙහි කරන්නන් උපාදානස්කන්‍ධ පංචකයම මෙනෙහි කරන බැව් දැක්වේ. එක් එක් ස්කන්‍ධය විස්තරයද කෙරේ. අතීතයේ දී ස්කන්‍ධයන් විසින් තමන් පෙලනු ලැබුයේ යැයි ද, අනාගතයේ දී පෙලනු ලබන්නේ යැයි ද, වර්තමානයේ පෙලනු ලැබේ යැයි ද, ප්‍ර‍ත්‍යවේක්ෂා කරමින්, ඒවායෙහි බලාපොරොත්තු නොතබා වර්තමාන පංචස්කන්‍ධයෙහි අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම භාවයන් හැම ආකාරයෙන්ම මෙනෙහි කිරීමෙන් ආත්ම දෘෂ්ටියෙන් ද පංචස්කන්‍ධයෙන් ද මිදී දෙවි බඹුන්ගේ නමස්කාර ලබන තත්ත්වයට පත්වන අන්දම විස්තර වේ. (උපුටාගැනීම: සූත්‍ර‍ පිටක සූචිය සහිත සූත්‍ර‍සම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර‍ ද සිල්වා) < Back To Main Page 

Licensed under CC BY-NC-ND 3.0

Chapitres

Select a chapter to play

Panchaskandaya 1:21:45
02 - Q&A_Kajjaniya Sutta 24:46
Rupaskanda 1:33:28
Vedanaskandaya 1:34:22
05 - Q&A_Sinhala_Kajjaniya Sutta 51:34
Vedanaskandaya 02 1:31:55
07 - Q&A_Kajjaniya Sutta 24:32
Sannaskanda 1:37:35
09 - Q&A_Kajjaniya Sutta 1:05:20
Sannaskanda 1:47:06
Sankharaskanda 1:46:27
12 - Q&A_Kajjaniya Sutta 1:20:08
Sankharaskanda 02 1:23:50
14 - Q&A_Kajjaniya Sutta 39:09
Vinnanaskanda 1:43:04
16 - Q&A_Kajjaniya Sutta 56:51
17 - Q&A_Kajjaniya Sutta 51:45
Pancaskanda 1:27:36
01 - Q&A-English_Kajjaniya Sutta 38:34
02 - Q&A-English_Kajjaniya Sutta 25:55
03 - Q&A-English_Kajjaniya Sutta 19:22