භය භේරව සුත්‍රය
රංජිත් දළුවත්ත
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. § 2. එකල්හි ජානුස්සොණි බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ සිටිනා තැනට පැමිණ සාමිචි කථා කොට නිමවා එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නා වූ ජානුස්සොණි බ්‍රාහ්මණයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්නයක් ඇසීය.... READ FULL SUTTA HERE