2022-Sudassana Desana
රංජිත් දළුවත්ත
2022 වසරේදී පුජනීය මාන්කඩවල සුදස්සන ලොකු ස්වාමින්වහන්සේ සිදුකල සමහරක් ධර්ම දේශනා " පින්වතුනි, බුදුරජාණන්වහන්ෙසේ ෙද්ශනා කරනවා “මහනෙනි, ෙම් චතුරාර්ය සත්‍යය ධර්මය නැමැති එකම ධර්මය අවෙබෝධ නොවීම නිසා, අවෙබෝධ කර නොගැනීම නිසා - ෙම් සත්ව වර්ගයා මීයන් විසින් කපා අවුල් කරන ලද, රෙදි වියන්නන්ෙග් නූල් කැටියක් වගේ අවුල් කර ගෙන , ඒ වගේම එකට ෙගතුණු කුරුලු කූඩුවක් වගේ ගෙතිලා , ඒ වගේම පැටලුණු පඹ ගාලක් වගේ පටල ගෙන , අපාය සංඛාත දුක් සහගත සසර නොඉක්මවනවා කියලා.. ඒ වගේම , ෙම් චතුරාර්ය සත්‍යය ධර්මය නැමැති එකම ධර්මය අවෙබෝධ කර නොගැනීම නිසා ෙම් දීර්ඝ සංසාෙර් එනෙකොට අපි හැම කෙනක්ම මව් මළ දුකට අඬපු කඳුලු සතර මහා සාගරෙයේ ජලයට වැඩියි. පියා මළ දුකට, සෙහෝදර සෙහෝදරිෙයෝ මළ දුකට, ඥාති හිෛතශීන් මළ දුකට අඬපු කඳුlලු සතර මහා සාගරෙ ජලයට වැඩියි කියලා ෙපන්නුවා. යම් ෙහයකින් අපිට ෙම් චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම් ගන්න පුලු වන් වුණොත් ෙම් සියලුම සංසාර දුක නිමා කරගන්නට පුලුවන්.......... .READ MORE
Chapters
59:58
1:07:25
1:14:45
1:40:03
1:14:40
2022-03-25 මග ඵල පිණිස Track 2
1:14:46
2022-03-25 මග ඵල පිණිස Track 1
1:13:24
2022-05-21 සතිපට්ඨානය නැවත නැවත
1:26:04
2022-09-05 තිලක්ඛනය සමුදයමය - Tr
1:00:51
1:10:23