RET 04 Pansudovana Sutta
Most Ven. U Dhammajiva Maha Thero
Pansudovana Sutta - පංසුධොවක සූත්‍රය ඒ ඒ කර්මවල විපාක ඒ ඒ ආකාරයෙන් විඳීමට සිදුවන්නේම මැ යි කිවහොත් බ්‍රහ්මචර්ය ජීවිතයක් සඳහා ඉඩ නො සැලසෙන බවත් කාය, ශීල, චිත්ත, ප්‍රඥා වශයෙන් වූ භාවනා නො වඩන සහ ගුණයෙන් අල්පවූ පුද්ගලයාගේ අල්පමාත්‍ර පාප කර්මය වූව ද ඔහු නිරයට ගෙන යන අතර එම භාවනා වඩන බොහෝ ගුණ ඇති පුද්ගලයාගේ අල්පවූ පාප කර්මය මේ ආත්මයේ දී ම යම් විපාකයක් ලබා දී පරලොව දරුණු විපාක තබා සුලු විපාක හෝ නො දීමට ඉඩ තිබෙන බවත් විස්තර වේ. (උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා) පංසුධොවක සූත්‍රය < Back To Main Page